හයිය
ලංකාවේ වැඩ කරන අයගේ තැන

වැඩක් කරගන්න හොඳ බාස් කෙනෙක් ඕනද?

ඔයාගේ ප්‍රදේශයේම ඉන්න, හොඳ ratings තියෙන බාස්ලා හොයාගන්න. Platform එක ඇතුලෙම කතා කරලා වෙලාවක් book කරගන්න.

හොයන්න ගිණුමක් හදන්න — නොමිලේ, විනාඩියක් ඇති.

හයිය ආරක්ෂිතයි

Verified බාස්ලා

හයිය තහවුරු කරපු, ratings තියෙන අය තෝරගන්න.

ආරක්ෂිත chat

කතාබහ platform එක ඇතුලෙම. Phone number බෙදාගන්න ඕන නෑ.

වෙලාවක් book කරන්න

බාස්ගේ නිදහස් වෙලාව බලලා කෙලින්ම booking එකක් දාන්න.